🛡️ රහස්‍යතා ප්‍රතිපත්තිය (Privacy Policy) – Lahi Deals
Lahi Deals වෙබ් අඩවියට ආයුබෝවන්! 🥰
ඔයාගේ ආරක්ෂාව අපට බොහොම වැදගත්. මේ Privacy Policy එකෙන් ඔයා දන්න ගන්න පුළුවන් අපි කොහොමද ඔබගේ තොරතුරු භාවිතා කරනවා කියලා.
🔹 අපි සංග්‍රහ කරන දේ
- ඔයාගේ Internet address (IP)
- Cookies කියන කුඩා data files
- ඔයාම කැමතිනම් දාපු නම/Email එක
🔹 මේ දේවල් අපි භාවිතා කරන්නේ
- වෙබ් අඩවිය හොඳට වැඩ කරන්න
- ඔයාට ගැලපෙන දේවල් දාන්න
- Offers සහ updates එවන්න
- අපේ අඩවිය තවත් හොඳ කරන්න
🔹 Cookies ගැන
Cookies කියන්නේ ඔයාට ගැලපෙන දේවල් මතක් කරගන්න උදව් කරන කුඩා data. ඔයාට Browser එකෙන් මේවා block කරන්නත් පුළුවන්.
🔹 තොරතුරු ආරක්ෂාව
ඔයාගෙ තොරතුරු අපි කිසිම අයෙක්ට විකුණන්නේ නෑ 🚫. හැමදාම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා.
🔹 බාහිර සබැඳි
ඔයා අපේ site එකෙන් වෙන site එකකට ගියාම, ඔයා එතන rules බලන්න ඕන. ඒක අපේ control එකෙන් නෑ.
🔹 වෙනස්කම්
අපි Privacy Policy එක update කළොත්, ඒක මෙහිම publish කරනවා.
🔹 සම්බන්ධ වීම
ඔයාට ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න:
📧 lahideals@gmail.com